උමංග බණ්ඩාර
ඩුබායිහිදී පිටුවහල් කළ ගායන ශිල්පි අමල් පෙරේරාගේ පුත් නදීමාල් පෙරේරාගෙන් හා බන්ධනාගාර නියාමක ලලිත් කුමාර යන අයගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව පස්වරු 1.00 වන විටත් ප්‍රශ්ණ කරමින් තිබුණි.
ඔහු පෙරවරු 9.00ට පමණ කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි අතර පසුව ඔවුහු කටුනායක ගුවන් තොටුපොළේ අපරාධ පරික්ෂණ දෙපාර්තුමේන්තුවේ භාරයට ගත්හ.