නවතම පුවත්

නයගරාවෙන් අඩි 188 පහළට වැටිලා ඒත් දිවි බේරෙයි

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

‍ලොව විශාලතම දියඇල්ල වන නයගරා දිය ඇල්ලට අයත් දියඇළි තුනෙන් විශාලතම දිය ඇල්ල ලෙස සැලකෙන ‘‘හෝර්ස් ෂූ’’ ඇල්ලේ කැනඩාවට දෙසින් වූ ප‍්‍රදේශයේ අඩි 188 ක් උසකින් ඇදවැටී සිටියදීයි පොලීසිය විසින් මෙම පුද්ගලයා සොයා ගෙන තිබුණේ. අදාළ ස්ථානයට ජිවිතාරක්ෂක භටයින් ළගාවනවිටත් එම පුද්ගලයා දියෙන් ගොඩට පැමිණ සිට ඇති බවයි වාර්තා වන්නේ. ජීවිත හානියක් සිදු නොවී ඔහුගේ දිවි බේරීම පුදුම සහගත කි‍්‍රයාවක් බව ද බලධාරීන් සඳහන් කළා.

මුදා ගැනුණු අදාළ පුද්ගලයා රෝහල් ගත කර ඇතත් මෙතෙක් ඔහුගේ අනන්‍යතාව තහවුරු කර නැහැ. නයගරා ඇල්ලෙන් ඇදවැටී දිවි බේරා ගත් දෙවන පුද්ගලයා ලෙසයි ඔහු ඉතිහාසයට එක්වන්නේ. 

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි