කන්ද උඩරටඇසළ මහා පෙරහර මංගල්ලයේ පළමු කුඹල් පෙරහැර අද රාත්‍රියේ සිරිත් ප්‍රකාරව වීදිසංචාරය කළේ වීදි දෙපස නරඹන්නගෙන් තොරව ය.
තේජවන්ත ඉන්දිරාජා මංගල ඇත්රජු පෙරහැර කරඩුව වැඩමවූ අතර වෙනදා මෙන් මහා සාදු නාද අද ඇදුණේ නැත.
ලෝකයම ගිලගත් කොරෝනා වසංගතයට ශ්‍රී ලංකාව ද ගොදුරු වීම හේතුවෙන් සජීවී විකාශය සහිතව නනරඹන්නන් බැතිමතුන්ගෙන් තොරව මෙරට ඓතිහාසික සංස්කෘතික මංගල්‍යය මෙලෙස ආරම්භ විය.