නවතම පුවත්

නවසීලන්තයේ කොරෝනා නීති 27 සිට ලිහිල් වෙයි

අසංක

අසංක

මුළු රටම වසා දමමින් දැනට ක්‍රියාත්මක කර ඇති දැඩි දුරස්ථකරන නීතී , ලබන සඳුදා (27 ) දින සිට මදක් ලිහිල් කිරීමට නවසීලන්ත රජය  තීරණය කර ඇත .

දැනට රට තුල පනවා ඇත්තේ හතරවන මට්ටමේ දුරස්ථකරන නීති වන බවත් එය එළඹෙන සතියේ සිට තුන්වන මට්ටම දක්වා ලිහිල් කරන බවත් නවසීලන්ත අගමැතිනි ජසින්ඩා ආර්ඩන් මහත්මිය සඳහන් කර ඇත.

එම තෙවන මට්ටමේ නීති රෙගුලාසි සති දෙකක පමණ කාලයක් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බවත් ඉන් අනතුරුව මැයි 11 දින සිට එම තත්වයද තවදුරටත් ලිහිල් කිරීම පිළිබඳව අවධානය යොමු කරන බවත් ඇය සඳහන් කර ඇත .

මේ වනෛව්ට රට තුල කොරෝනා ව්‍යාප්තිය යම් මට්ටමකින් පාලනය කරගැනීමට හැකිව ඇති බවත් මේ තත්වය දිගටම පවත්වා ගත හැකි වුවහොත් සාර්ථක ඵල ලබාගැනීමට හැකිවන බවත් ය මාධ්‍ය වෙත වැඩි දු රට සඳහන් කර ඇත,

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්