නවතම පුවත්

නවසීලන්තයේ යළි කොරෝනා බියක්

අසංක

අසංක

නවසීලන්තය තුල නැවත වරක් මේවනවිට කොරෝනා බියක් හටගෙන තිබීම හේතුවෙන් එරට මහ මැතිවරණය කල්යන ලකුණු මතුව ඇත.

දින 100 කට පසු පළමු වරට නව්‍ය කොරෝනා ආසාදිතයින් සිව්දෙනෙකු හමුවීමත් සමග නවසීලන්තයඕක්ලන්ඩ් නුවර මේවනවිට සංචරණ සීමා පනවා ඇත.

ඒ අනුව පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සම්බන්ධයෙන් යළිත් වරක් සිතා බලා ඒ සම්බන්ධයෙන් පසුව දැනුම්දෙන බව නවසීලන්තයේ අග‍්‍රාමාත්‍ය ජසින්තා ආඞ්න් අද මාධ්‍ය වෙත පැවසුවාය .

නවසීලන්තයේ මීළඟ මහ මැතිවරණය ලබන මස 19 වැනිදා පැවැත්වීමට දින නියම කර ඇත

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්