නවතම පුවත්

නව අගමැති දිනේෂ් හෙට දිවුරුම් දේ !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

නව රජයේ අග්‍රමාත්‍යවරයා ලෙස දිනේෂ් ගුණවර්ධන මහතා හෙට (22) උදේ දිවුරුම්දීමට නියමිතය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ දිනේෂ් ගුණවර්ධන මහතා අග්‍රාමාත්‍ය ධුරයෙහි දිවුරුම් දෙනු ලබයි.
දිනේෂ් ගුණවර්ධන මහතා මේ වනවිට පාර්ලිමේන්තුවේ සභානායක ධුරයේ කටයුතු කරයි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්