නව ආරක්ෂක ලේකම් ලෙස හිටපු යුද හමුදාපති ජනරාල් එස්.එච්.එස්. කෝට්ටේගොඩ (විශ්‍රාමික) මහතා පත් කර තිබේ.ඒ මහතා අද (29) දහවල් ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් සිය පත්වීම් ලිපිය ලබා ගත්තේ ය.
General Shantha Kottegoda, WWV, RWP, RSP, VSV, USP was appointed as Secretary of Defence a short while ago.
— President's Media Division of Sri Lanka – PMD (@PMDNewsGov) April 29, 2019