නවතම පුවත්

පොලිස්පති අනිවාර්ය නිවාඩු යවලා

අසංක

අසංක

දම්පත් රණසිංහ

පොලිස්පති පූජිත ජයසුන්දර මහතා අනිවාර්ය නිවාඩු යවා ඇතැයි පොලිස් ආරංචි මාර්ග පවසයි.

වැඩබලන පොලිස්පතිවරයකු පත්කිරීම සිදුකර ඇත්තේ ද මේ හේතුවෙන් බව සදහන් ය.

මේ අනුව අනිවාර්ය නිවාඩු යැවූ පොලිස්පතිවරයාට මින් ඉදිරියට පොලිස් දෙපාර්තමේන්තුවට ඇතුළු වීම තහනම් වේ.

එමෙන්ම කිසිදු පොලිස් නිලදාරියකුට නියෝග දීම ද පූජිත ජයසුන්දර මහතාට තහනම් වනු ඇත.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්