නව රජයේ කැබිනට් ලේකම්වරයා ලෙස එස්. අමරසේකර මහතා පත්කර තිබේ. එස් අමරසේකර මහතා හිටපු අග්‍රාමාත්‍ය ලේකම්වරයෙක්ද වෙයි. ඔහු අද (25දා) සිය ධුරයේ රාජකාරී කටයුතු ආරම්භ කිරීමට නියමිතය. විදේශ කටයුතු අමාත්‍යාංශයේ පිහිටි කැබිනට් මණ්ඩල ලේකම් කාර්යාලයේදී ඔහු රාජකාරී ආරම්භ කිරීමට නියමිතය.