නවතම පුවත්

නව කොරෝනා වෛරසය නිසා වාර්තා වූ මරණ සාර්ස් මරණ ප්‍රමාණයට වඩා වැඩි

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

නව කොරෝනා වෛරසය හේතුවෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 904ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. මෙම වෛරසය ව්‍යාප්තවීම ආරම්භවූ චීනයේ හුබෙයි ප්‍රාන්තයෙන් පමණක් වාර්තා වන මරණ සංඛ්‍යාව 871 ක් වනවා. මේ මරණ ප්‍රමාණය සාර්ස් රෝගය නිසා මිය ගිය මරණ ප්‍රමාණයට වඩා වැඩි බවත් වාර්තා වෙනවා.

ඊයේ (09) දිනයේදී කොරෝනා වෛරසය හේතුවෙන් පුද්ගලයින් 91 ක් දෙනෙක් ජිවිතක්ෂයට පත්ව ඇත. ඊට අමතරව වෛරසය වැළදී ඇති බව තහවුරු වූ තවත් පුද්ගලයින් 2618 දෙනෙක් හමුවූ බවයි චීනයේ සෞඛ්‍ය බලධාරින් සඳහන් කර සිටියේ.

මේ වන විට ලොවපුරා කොරෝනා වෛරසය ආසාධිත රෝගීන් සංඛ්‍යාව 40,000 ක් වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටින්නේ.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්