නව කොරෝනා වෛරසය වැසිකිලි හරහාද සම්ප්‍රේෂණය වීමේ අවධානමක් ඇති බව චීන වෛද්‍ය විශේෂඥයින් කණ්ඩායමක් විසින් සිදුකරන ලද පර්යේෂණයකින් අනාවරණය වී ඇත.
මිනිස් ආහාර ජීර්ණ පද්ධතිය තුළද කොරෝනා වෛරසය නොනැසී පවතින අතර එය මිනිස් මළ සහ මුත්‍රා වලින් පිටවන බවත් එය වැසිකිළි තුල රැදී පවතින බවත් චීනයේ Yangzhou සරසවියේ මෙම විශේෂඥයින් සඳහන් කර ඇත.
මේ හේතුවෙන් වැසිකිළි ගොස් එය පිරිසිදු කිරිමට ජලය මුදා හරින විට (Flush) වැසිකිලි පියන වසා තැබීම වඩාත් සුදුසු බවද එම විශේෂඥයින් සඳහන් කර ඇත.
වැසිකිළියට ජලය මුදා හැරිමේදී නිකුත්වන ජල බිඳිති හරහා කොරෝනා වෛරසය පහසුවෙන් මිනිස් සිරුරට ඇතුල්වීමේ හැකියාවක් ඇති බවද චීන පර්යේෂකයින් පෙන්වා දෙ