නවතම පුවත්

ලෝක බැංකුවෙන් ශ්‍රී ලංකාවට ඇ.ඩො. මිලියන 56 ක්

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

කොරෝනා වෛරසයෙන් පසුව යළි නැගී සිටින ශ්‍රී ලංකාවේ ආර්ථික කටයුතු ශක්තිමත් කිරීම වෙනුවෙන්

ඇමෙරිකානු ඩොලර් මිලියන 56ක සහන කොන්දේසි මූල්‍ය පහසුකමක් ලබාදීමට ලෝක බැංකුව කටයුතු කර තබේ.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මේ බව ඊයේ රැස්වූ කැබිනට් මණ්ඩලයට දැනුම් දී තිබේ.

කෘෂිකර්මය, දුරස්ත අධ්‍යාපනය, තොරතුරු තාක්ෂණය, පොදු ප්‍රවාහනය යන අංශ වෙනුවෙන් මෙම මූල්‍ය පහසුකම යොදා ගැනීමට නියමිතය.

 

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්