නවතම පුවත්

sdvdvddd
17 September 2024

klkkl l
17 September 2024

නව නියෝජ්‍ය කතානායකත් ‘රාජපක්‍ෂ’ කෙනෙක් !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

(දම්පත් රණසිංහ )

නියෝජ්‍ය කථානායක ධූරයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් රාජපක්ෂ මහතා තේරීපත් විය.

ඒ සමගි ජන බලවේගයෙන් ඉදිරිපත් වූ රෝහිනී කවිරත්න මහත්මියට වඩා වැඩි ඡන්ද 31ක් ලබා ගනිමිනි.

අජිත් රාජපක්ෂ මහතා ඡන්ද 109 ක් ලබා ගත් අතර රෝහණී කවිරත්න මහත්මියට ලබා ගැනීමට හැකිවූයේ ඡන්ද 78 කි.

කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සඳහන් කරනු ලැබුවේ ඡන්ද 23ක් නරක් වී ඇති බවය.

අද පැවැති නියෝජ්‍ය කථානායකවරයා තේරීම සඳහා ඡන්ද 210 ක් භාවිතාකර තිබේ.

අජිත් රාජපක්ෂ මහතා නවක මන්ත්‍රීවරයෙකි.

image-7
කඳුකර දෙමළ ජනතාවට, ශ්‍රී ලාංකික පුරවැසියන් ලෙස ජීවත්වීමට ඇති අයිතිය තහවුරු කරන්න !
image-6
මහවිලච්චියේ අම්මා , නාමල්ට එවූ ලිපිය මෙන්න -
income tax
පුද්ගල ආදායම් බදු අඩුවෙන හැටි
cars
වාහන ආනයනයට කැබිනට් අනුමැතිය
image-1
බානගල නා හිමියන් ගෙන් ඉන්දියා අගමැතිට ආරාධනාවක් .
Capture
රනිල්ගේ පස් අවුරුදු මෙහෙයුම එළිදකී
money
ඡන්ද කටේ ජනතාවට ඇති සැබෑම ප්‍රශ්නය ගැන සමීක්ෂණයකින් හෙළිවූ දේ..
image-14
ඕස්ට්‍රේලියානු රජයේ අනුග්‍රහය සහිත තිරසාර නිපුණතා සංවර්ධනයට කැප වන අන්තර්කරණීය වර්ධනයක් සඳහා වූ නිපුණතා වැඩසටහන (S4IG)