නවතම පුවත්

නව යොවුන් දරුවන්ටත් මොඩර්නා කොවිඩ් එන්නත සාර්ථකයි

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ප්‍රබෝධා හෙට්ටිආරච්චි

වයස අවුරුදු 12 ත් 17 ත් අතර වයසේ පසුවන දරුවන් සඳහා මොඩර්නා කොවිඩ් මර්දන එන්නත ඵලදායීව ක්‍රියාකරන බව අධ්‍යයනයකින් හෙලිවී තිබේ.

අමෙරිකාවේ ජෛව තාක්ෂණ ආයතනය විසින් අවුරුදු 12 ත් 17ත් අතර වයසේ පසුවන දරුවන් 3,732 දෙනෙකු යොදා ගනිමින් මෙම පර්යේෂණය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මොඩර්නා එන්නතෙහි මාත්‍රා දෙකම ලබාගත් දරුවන් තුළින් කිසිදු කොවිඩ් -19 රෝග ලක්ෂණයක් පෙන්නුම් කර නොමැති අතර මොඩර්නා එන්නතෙහි පළමු මාත්‍රාවෙන්ම වෛරසයට එරෙහිව 93%ක ඵලදායීතාවක් පෙන්නුම් කරන බව තහවුරු වී ඇත.

නව යොවුන් වියේ පසුවන දරුවන් සඳහා වඩාත් ඵලදායීව ක්‍රියාකරන දෙවන එන්නත මොඩර්නා එන්නත  බව විශේෂඥයින් විසින් වැඩිදුරටත් පෙන්වාදී තිබේ.

අනෙක් එන්නත වන්නේ ෆයිසර් කොවිඩ් මර්දන එන්නත ය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්