නවතම පුවත්

නව වැනි පාර්ලිමේන්තුවේ පළමු කෝප් වාර්තාව මැති සබයට

අසංක

අසංක

9 පාර්ලිමේන්තුවේ පළමු සභාවාරය තුළ පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ පළමු වාර්තාව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහතා අද (10) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබේ.

නොරොච්චෝලේ ලක් විජය ගල් අඟුරු බලාගාරය විමසුමේ දී ව්‍යවස්ථාමය ගැටළුවක් ද මතු වී ඇති බවත් එවැනි කාරණා ඉදිරියේ දී සාකච්ඡා කළ හැකි බවත් මෙහිදී මන්ත්‍රීවරයා පෙන්වා දුනි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්