නවතම පුවත්

නාමපුවරුවලින් දෙමළ වචන මකන්නන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් අද සිට

අසංක

අසංක

දම්පත් රණසිංහ

නාමපුවරුවලින් දෙමළ වචන ඉවත් කරන ආදි ජාතික සංහිඳියාවට අයහපත් ලෙස බලපාන සිද්ධීන් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීමට පොලිස් මූලස්ථානය අද ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් වෙත උපදෙස් දී තිබේ.

ඒ අනුව දැනට පැමිණිලි ලැබී ඇති හා ඉදිරියට සිදුවන එවන් සිදුවීම්වලට අදාළව සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පොලීසිය කටයුතු කරනු ඇත.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්