නවතම පුවත්

නාමල් නඩු කියයි !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

පාර්ලිමේන්තු මන්ත්‍රී  නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා මහතා දැඩි ලෙස පවසා සිටින්නේ , මේ වනවිට මාධ්‍ය පුරා තමාව සම්භන්ධයෙන් , විදුලි බිලක් ගෙවීමට ඇති බව පවසමින් අසත්‍ය ප්‍රචාර දියත් කරන පුද්ගලයින්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට පියවර ගන්නා බවයි.

තමා විසින් විදුලිබල මණ්ඩලයට ඒ පිළිබඳ විමසා ලියූ ලිපියටද මේ වන තෙක් ප්‍රතිචාරයක් නොලැබුණ බවද නාමල් රාජපක්ෂ මහතා පවසයි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්