නවතම පුවත්

නාවික හමුදාධිපතිතුමන් ආරක්ෂක ලේකම් හමුවෙයි

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

නාවික හමුදාධිපතිවරයා වශයෙන් පත්වීම් ලද වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතා

අද (16) ආරක්ෂක අමාත්‍යාංශයේදී, ආරක්ෂක ලේකම්, මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න හමුවිය.

එහිදී, ආරක්ෂක ලේකම්තුමා විසින් ශ්‍රී ලංකා‍ නාවික හමුදාවේ 24 වන නාවික හමුදාධිපතිතුමන් වශයෙන් පත්වීම් ලද

වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න වෙත ඔහුගේ සුභ පැතුම් පිරිනමන ලදි.

සිය ධුරයේ වැඩ භාර ගැනීමෙන් අනතුරුව නාවික හමුදාධිපතිතුමා

ආරක්ෂක ලේකම් තුමන් හමුවූ එම පළමු නිල හමුව සංකේතවත් කරමින් සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කෙරිණි.

 

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්