නවතම පුවත්

නාවික හමුදාවට හමුවූ කුඩු තොගය මොරිල්ගේ!

අසංක

අසංක

දම්පත් රණසිංහ

ගාල්ලට නුදුරු මුහුදේදී නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගත් හෙරොයින් කිලෝ 200කට අධික ප්‍රමාණය මත්කුඩු ජාවාරම්කාර මොරිල්ගේ මත්කුඩු තොගයක් බවට සැක මතුවී තිබේ.

පුද්ගලයන් 5 දෙනකු සමග මෙලෙස අත්අඩංගුවට ගත් හෙරොයින් මත්කුඩු තොගය හලාවත සිට රට පුරා බෙදා හරින කුඩු ජාවාරම්කරුවකුට යවමින් තිබූ ඒවා බවට ද විමර්ශන අංශ වෙත තොරතුරු ලැබෙමින් පවතින බව වාර්තා වේ.

කලක සිට පැවති අමනාපයක් හේතුවෙන් මාකදුරේ මධූෂ් අත්අඩංගුවට ගැනීම සදහා සම්පූර්ණ තොරතුරු දී තිබුණේ මොරිල් නමැත්තායි.

මධූෂ් අත්අඩංගුවට ගැනීමෙන් පසුව මෙරට කුඩු ජාවාරම මුළුමනින්ම සියතට ගත් මොරිල් දැන් සිටින්නේ ඩුබායිහි බව මීට පෙර ද අනාවරණය වී තිබුණි.

මධූෂ් අත්අඩංගුවට ගැනීමත් සමග ඔහුගේ මෙරට කුඩු ජාවාරම මුළුමනින්ම මෙහෙයවන්නේ ඩුබායිහි සිටින ඔහුගේ අනියම් බිරිද ය.

ඇයගේ වත්මන් පෙම්වතා වන්නේ මධූෂ්ගේ ප්‍රධාන ගෝලයකු වූ අංගොඩ ලොක්කායි.

අංගොඩ ලොක්කා මේ වනවිට කුඩු ජාවාරම් ඇතුළු අපරාධ කරමින් සිටින්නේ මොරිල් සමග බවට ද විමර්ශන අංශවලට තොරතුරු ලැබී තිබේ.

මොරිල්
අංගොඩ ලොක්කා
මධූෂ් හා අනියම් බිරිද

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්