නවතම පුවත්

නාවික හමුදාවේ කොරෝනා මර්දන මෙහෙයුම් අඛණ්ඩවම

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

නාවික හමුදාව  කොවිඩ් – 19 මර්ධනය කිරීමේ මෙහෙයුම් වලින් තාවකාලිකව ඉවත්වී ඇති බවට සමාජ මාධ්‍ය ජාලා සහ ‍පුවත් වෙබ් අඩවි කිහිපයක අසත්‍ය තොරතුරු පලකර ඇත. කොවිඩ් – 19 මැඩලීමේ ජාතික යාන්ත්‍රණය තුල නාවික හමුදාව විසින් සිදු කරන කිසිදු මෙහෙයුමකින් නාවික හමුදාව ඉවත් වී නොමැති බවත්, ඒ සියළු කටයුතු සඳහා නාවික හමුදාවේ උපරිම දායකත්වය ලබා දෙමින් කටයුතු කරන බවත් මෙයින් අවධාරණය කෙරේ. එමෙන්ම මෙවැනි අසත්‍ය ප්‍රවෘත්ති පල කරන ආයතන සහ පුද්ගලයන් සම්බන්ධව නීතිමය පියවර ගැනීමට නාවික හමුදාව කටයුතු කර ඇති බව වැඩි දුරටත් දැන්වේ.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්