පළාත් තුනක ආණ්ඩුකාරවරුන් එම ධුරයන්ගෙන් ඉවත් කිරීමට ජනපති රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කර තිබේ.
උතුරු පළාත් ආණ්ඩුකාර ජීවන් ත්‍යාගරාජ්, නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් හා වයඹ පළාත්වල ආණ්ඩුකාරවරු අද්මිරාල් ෆීලිට් හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ මහතා මෙසේ ඉවත් කිරීමට කටයුතු කර තිබේ.
මෙම පළාත් තුන වෙනුවෙන් නව ආණ්ඩුකාරවරුන් ලබන 17 දා පත්කිරීමට නියමිත බව ජනපති ලේකම් කාර්යාලය නිවේදනය කරයි.