නවතම පුවත්

නැගෙනහිර වයඹ උතුරු ආණ්ඩුකාරවරු ඉවත‍් කරයි

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

පළාත් තුනක ‌ආණ්ඩුකාරවරුන් එම ධුරයන්ගෙන් ඉවත් කිරීමට ජනපති රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කර තිබේ.

උතුරු පළාත් ආණ්ඩුකාර ජීවන් ත්‍යාගරාජ්, නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් හා වයඹ පළාත්වල ආණ්ඩුකාරවරු අද්මිරාල් ෆීලිට් හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ මහතා මෙසේ ඉවත් කිරීමට කටයුතු කර තිබේ.

මෙම පළාත් තුන වෙනුවෙන් නව ආණ්ඩුකාරවරුන් ලබන 17 දා පත්කිරීමට නියමිත බව ජනපති ලේකම් කාර්යාලය නිවේදනය කරයි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්