නවතම පුවත්

නැව ආශ්‍රිත තෙල් පැල්ලම විශාල වෙයි

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ශ්‍රී ලංකා මුහුදු සීමාවෙ ගිනි ගැනීමට ලක්වූ බොරතෙල් ප්‍රවාහන නෞකාවේ ගින්න මැඩ පැවැත්වීමෙන් පසුව ඒ ආශ්‍රිතව පවතින තෙල් පැල්ලම මේ වන විට ක්‍රමයෙන් වර්ධනය වෙමින් පවතී.

ශ්‍රී ලංකා ගුවන් හමුදාව නිකුත් කළ නවතම ඡායාරූප වලින් ඒ බව තහවුරු වෙයි.

මෙම තෙල් පැල්ලම පිළිබඳව රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට පරීක්ෂණක් කිරීම සඳහා සාම්පල ලබාදී තිබේ.

 

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්