නවතම පුවත්

නිදහස් දා දෙමළ ඩයස්පෝරාව බි‍්‍රතාන්‍යයේ යකා නටයි – උතුරෙත් විරෝධතා

අසංක

අසංක

71ක් වන ජාතික නිදහස් සැමරුමට සමගාමීව ලන්ඩන් නුවර පිහිටි ශ‍්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේදී ඊයේ(04) පැවති නිදහස් උත්සවයට දෙමළ ඩයස්පෝරාවේ කොටි හිතවාදීන් පිරිසක් බාධා එල්ල කර ඇත.

එමෙන්ම මෙරට උතුරුහා නැගෙනහිර පළාත්වල ද ඇතැම් දෙමළ ජනතාව නිදහස් දින සැමරැමට විරෝධය දක්වා සටන් පාඨ කියමින්, කළු පටි බැදගනිමින් විරෝධතා පැවැත්වූ බව දෙමළ මාධ්‍ය වාර්තා කළේය.

ශ‍්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේදීද නිදහස් උත්සවය පැවැත්වෙන අවස්ථාවේ, එය ඉදිරිපිටට රැස්වුණු කොටි හිතවාදීන් ශ්‍රී ලංකා රජයට එරෙහි සටන් පාඨ කියමින් විරෝධතාවක නිරතව ඇත.

මෙම පිරිස ඊයේ සවස් කාලයේදී මෙවැනිම තවත් විරෝධතාවයක් බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය නිල නිවස ප්‍රදේශයේදීද පැවැත්වා ඇති බව තානාපති ආරංචි මාර්ග සඳහන් කර සිටී.

පැතුම් වික‍්‍රමරත්න

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්