නවතම පුවත්

නිදහස් දින සැමරුමේදී ජාතික ගීය සිංහලෙන් පමණයි .

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

මෙවර නිදහස් දින සැමරුම වෙනුවෙන් ජාතික ගීය ගායනා කළ යුත්තේ සිංහල භාෂාවෙන් පමණක් බව ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න (විශ්‍රාමික) මහතා ප්‍රකාශ කර සිටී

ජාතික නිදහස් දිනය මෙවර සැමරෙනුයේ 73 වැනි වරටය. එය කොළඹ නිදහස් චතුරශ්‍ර පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිතය.

ජාතික නිදහස් දින සැමරුම සඳහා ජාතික ගීය දෙමළ භාෂාවෙන් ගායනා කිරීම ඇරඹියේ, 2015 වසරේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා බලයට පත්වීමෙන් පසුවය.

 

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්