නවතම පුවත්

නියෝජ්‍ය කතානායක ධුරයට නම් දෙකක්

අසංක

අසංක

පාර්ලිමේන්තු නියෝජ්‍ය කථානායක ධුරයට මේ වනවිට නම් දෙකක් යෝජනා වී තිබේ.

එක් අයෙක් වන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් රාජපක්ෂ මහතා ය.

පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණී කවිරත්නගේ නම යෝජනා කිරීමට සමගි ජනබලවේගය තීරණය කර තිබේ.

නියෝජ්‍ය කතානායක ධුරයට කාන්තාවක් පත්කරගැනීම වඩා යෝග්‍ය බවට පක්ෂ නායක රැස්වීමකදී අගමැතිවරයා යෝජනා කර තිබුණි.

දෙවරක් පත්ව ඉල්ලා අස්වූ රංජිත් සියඹලාපිටිය මහතාගෙන් හිස්වූ නියෝජ්‍ය කතානායක ධුරයට ලබන 17 වැනිදා රැස්වන පාර්ලිමේන්තු රැස්වීමේදී අයකු පත්කරගැනීමට නියමිතය.

kaka
හොරු අල්ලන බව කියන, රන්ජන් රාමනායක "පට්ට හොරෙක්"
IIHS-4
IIHS ආයතනය විශිෂ්ටත්වය හා මානව සම්පත් නව්‍යකරණය උදෙසා කැප වූ මෙරට හොඳම සේවායෝජකයන් අතරට.
whatsapp
WhatsApp ඇතුළු සමාජ මාධ්‍ය ජාල හරහා ලැබෙන ව්‍යාජ පණිවුඩවලින් ප්‍රවේශම් වන ලෙස Sri Lanka CERT මහජනතාවගෙන් ඉල්ලා සිටී
image-16
මේ ඔක්කොටම මුල දූෂණයද? 
image-15
ආරුගම්බේ අනතුරු ඇඟවීම ගැන අමෙරිකානු තානාපතිනියගෙන් ප්‍රකාශයක් !
image-14
වාරිමාර්ග අමාත්‍යාංශයේ වැව්ගම් පුබුදුව ව්‍යාපෘතියට ජනාධිපතිගේ ප්‍රසාදය
image-12
ආරුගම්බේට ප්‍රහාරයක් ! ඇමෙරිකාව අනතුරු අඟවයි .
image-11
නව රජයේ ණයත් ඉහළට!
image-10
විදුලිබල මණ්ඩල සභාපතිට දූෂණ චෝදනා !
tourism
ඔක්තෝබරයේදී සංචාරකයින් 55,000 ක් දිවයිනට!