නවතම පුවත්

නිරෝධායනයට අකමැති වූ සිංගප්පූරු වැසියෙකුගේ පාස්පෝට් අවලංගුයි

අසංක

අසංක

සිංගප්පූරුවේ නිරෝධායන නීතී රීතීන්ට අනුකූලව කටයුතු නොකළ එරට වැසියෙකුගේ විදෙස් ගමන් බලපත්‍රය අවලංගු කිරීමට සිංගප්පූරු රජය පියවර ගෙන ඇත.

ඉන්දුනීසියාවේ සිට එරටට පැමිණි සිංගප්පූරු ජාතිකයෙකුට එරෙහිව එරට රජය මෙලෙස නීතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා ඇති බව බ්ලූම්බර්ග් වෙබ් අඩවිය සඳහන් කර සිටී

මේ වනවිට සිංගප්පූරුව තුල කොරෝනා වෛරසය ව්‍යාප්තවීම පාලනය කිරීම සඳහා දැඩි නීතිමය ක්‍රියාමාර්ග දියත් කර ඇති අතර , විදේශ ගමන් පිළිබඳව වැරදි තොරතුරු ලබාදෙන ඕනෑම රටවැසියෙකුට එරෙහිව නඩු පැවරීම සඳහාද නීතිමය ප්‍රතිපාදන සලසා ඇත.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්