නිරෝධායනය විය යුතු විදේශිකයකු සොයාගැනීමට මහජන සහයෙන් හැකිවූ බව පොලීසිය පවසයි.
පොලීසියේ ඉල්ලීම පරිදි විමසිල්ලෙන් සිට සහය දුන් ජනතාවට පොලිස් දෙපාර්තමේන්තුව ස්තූතිය පළකරයි.