නවතම පුවත්

නිරෝධායනය මධ්‍යස්ථාන පිරිලා – මැදපෙරදිග ලාංකිකයන් ගෙන්වීම නවතී

අසංක

අසංක

රජයේ නිරෝධායන මධ්‍යස්ථානවල පවතින ඉඩකඩ ඉක්මවා යාම නිසා මැදපෙරදිග රටවල් කිහිපයකම සිටින ලාංකිකයින් යළි මෙරටට ගෙන්වා ගැනීම දින නියමයක් නොමැතිව කල් දැමීමට රජය තීරණය කර ඇත.

මැදපෙරදිග රටවල පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාල කිහිපයක්ම විසින් මේ පිළිබඳව නිවේදන නිකුත් කර ඇත.

යළි මෙරටට පැමිණීමේ බලාපොරොත්තුවෙන් මැදපෙරදිග සිටින ශ්‍රී ලාංකිකයින් වෙනුවෙන් සංවිධානය කර තිබු විශේෂ ගුවන් ගමන කිහිපයක්ද ඒ අනුව දින නියමයක් නොමැතිව කල් දමා ඇත.

image-14
මාලිමා කැබිනෙට්ටුව සූදානම් !
image-1
ඡන්දෙන් පැරදුන අය ජාතික ලැයිස්තුවට එපා... පාක්ෂිකයෝ රනිල්ට දෙහි කපයි.
kaka
හොරු අල්ලන බව කියන, රන්ජන් රාමනායක "පට්ට හොරෙක්"
IIHS-4
IIHS ආයතනය විශිෂ්ටත්වය හා මානව සම්පත් නව්‍යකරණය උදෙසා කැප වූ මෙරට හොඳම සේවායෝජකයන් අතරට.
whatsapp
WhatsApp ඇතුළු සමාජ මාධ්‍ය ජාල හරහා ලැබෙන ව්‍යාජ පණිවුඩවලින් ප්‍රවේශම් වන ලෙස Sri Lanka CERT මහජනතාවගෙන් ඉල්ලා සිටී
image-16
මේ ඔක්කොටම මුල දූෂණයද? 
image-15
ආරුගම්බේ අනතුරු ඇඟවීම ගැන අමෙරිකානු තානාපතිනියගෙන් ප්‍රකාශයක් !
image-14
වාරිමාර්ග අමාත්‍යාංශයේ වැව්ගම් පුබුදුව ව්‍යාපෘතියට ජනාධිපතිගේ ප්‍රසාදය
image-12
ආරුගම්බේට ප්‍රහාරයක් ! ඇමෙරිකාව අනතුරු අඟවයි .
image-11
නව රජයේ ණයත් ඉහළට!