නවතම පුවත්

සති 2ක් තුළ අමෙරිකාවේ දරුවන් 74000කට කොරෝනා

අසංක

අසංක

අමෙරිකාවේ ගෙවුණු දින 14ක් තුල පමණක් ළමුන් 74,000 කට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව එරට මාධ්‍ය වාර්තා අනාවරණය කර ඇත.

මේ දක්වා එරට සිටින දරුවන් 443,000 කට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවද එම වාර්තා පෙන්වාදෙ .

අමෙරිකානු ළමා රෝග පිළිබඳ ඇකඩමියේ සහ ළමා රෝහල් සංගමය විසින් නිකුත් කළ නවතම නිවේදනය අනුව හෙළිව ඇත්තේ අගෝස්තු මස 06 වෙනිදා සිට 20 වෙනිදා අතර කාල සීමාවේදී මෙලෙස ළමුන් 74,160කට වෛරසය ආසාදනය වී ඇති බවය

අගෝස්තු මස 06 වෙනිදා නිකුත් කළ වාර්තාවට අනුව කොරෝනා වෛරසය ආසාදනය වූ දරුවන් සංඛ්‍යාව 358,469ක් වූ බවත් අගෝස්තු 20 වෙනිදා නිකුත් වූ නවතම වාර්තාව අනුව එය 432,629ක් දක්වා ඉහළ ගොස් ඇත.

නවතම වාර්තාව අනුව පෙන්වා දී ඇත්තේ ඉකුත් සති දෙකක කාලය තුලදී අමෙරිකාවේ දරුවන්ට නව කොරෝනා වෛරසය ආසාදනය වීමේ ප්‍රතිශතය සීයයට 21කින් ඉහළ ගොස් තිබෙන බවය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්