නවතම පුවත්

නිල ඇඳුම් වව්චර්පත්වලින් දේශපාලකයන්ගේ මුහුණු ඉවතට

අසංක

අසංක

පාසල් ළමුන්ට නිල ඇඳුම් ලබාගැනීම සඳහා රජයෙන් නිකුත් කරන වව්චර්පත් සඳහා දේශපාකයන්ගේ මුහුණු වෙනුවට මෙවර මෙරට සියලු ජාතීන් නියෝජනය වන දරුවන්ගේ රුව එක්කර ඇතැයි වාර්තා පළවේ.

නිල ඇඳුම් රෙදි වෙනුවට පාසල් ළමුන්ට වව්චර්පත් හඳුන්වා දුන්නේ යහපාලන ආණ්ඩුව මගිනි.

පසුව එම වව්චර්පත් තුළට ජනපති, අගමැති හා අධ්‍යාපන අමාත්‍යවරුන්ගේ මුහුණ එක්කොට තිබුණි.

නමුත් මෙවර නව ජනාධිපතිවරයාගේ පාලනය යටතේ දේශපාලකයන්ගේ රුව ඉවත් කර ඇත.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පත්වීමත් සමග රාජ්‍ය ආයතනවල ජනපති රුව ඉවත් කොට රාජ්‍ය ලාංඡනය පමණක් භාවිත කිරීමට නියෝග කර තිබුණි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්