නවතම පුවත්

නිවසින් පිටවීම හැඳුනුම්පතේ අවසන් අංකය අනුවයි!

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

අද දිනයේ සිට ලබන මැයි මස 31 වෙනිදා දක්වා බලපැවැත්වෙන පරිදි නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කිරීමට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණරත්න කටයුතු කර තිබෙ.

ඒ අනුව හෙට දිනයේ සිට එක් දිනයකදී නිවසකින් පිටවිමට අවසර දී ඇත්තේ එක පුද්ගලයෙකුට පමනි . එය තීරණය වන්නේ පුද්ගලයාගේ ජාතික හැඳුනුම්පතේ අංකයෙහි ඇති අවසාන ඉලක්කම අනුවය අවසාන ඉලක්කම ඉරට්ටේ නම් ඉරට්ටේ දිනවලද, එය ඔත්තේ අංකයක් නම් ඔත්තේ දිනවල ද නිවසින් බැහැරව යා හැකිය, අවසාන අංකය බිංදුව නම් එය ඉරට්ටේ අංකයක් ලෙස සැලකෙන අතර රාජකාරී කටයුතු සහ සෞඛ්‍ය සේවා ලබා ගැනීම සඳහා මෙය අදාළ නොවන බවයි නව මාර්ගෝපදේශ මාලාවේ දැක්වෙ.

සංචරණ සීමා පනවා නොමැති අවස්ථාවේදී මෙම හැඳුනුම්පතේ අවසන් අංකය අනුව නිවසින් බැහැරව යාම සිදුකළ හැක.

මේ අතර නැවත දැනුම් දෙනතුරු විවාහ මංගල උත්සව පැවැත්වීම තහනම් කර තිබෙ. කෙසේ වුවත් විවාහ ලියාපදිංචි කිරීම් පමණක් ලඟම ඥාතින් 15 දෙනෙකුගේ සහභාගිත්වයෙන් සිදුකළ හැකි බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා සඳහන් කර ඇත

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි