නවතම පුවත්

නිවසේ සිටින සුරතලුන්ගෙන් කෝවිඩ් බෝවන බවට මෙතෙක් වාර්තාවී නැහැ !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

කොවිඩ් වෛරසය සතුන්ගෙන් මිනිසාට බෝවන  බවට මෙතෙක් හඳුනාගෙන නොමැති බව ශ්‍රී ලංකා පශු වෛද්‍යවරුන්ගේ සංගමය අවධාරණය කර සිටී .

ඒ අනුව දෙහිවල සත්ත්ව උද්‍යානයේ සිංහයෙකුට කොවිඩ් -19 වෛරසය ආසාදනයවීමත් සමග සතුන් හරහා වෛරසය ආසාදනය වන බවට පැතිරයන ප්‍රකාශයන්වල සත්‍යතාවක් නොමැති බවද එම සංගමයේ  සභාපති වෛද්‍ය ඵරන්දික ගුණවර්ධන මහතා ප්‍රකාශ මාධ්‍ය වෙත ප්‍රකාශ කර ඇත   .

නිවසේ වාසය කරන සුරතල් සතුන්ගෙන් මෙම වෛරසය මිනිසාට බෝවිය හැකි අවස්ථාවක් ලෝකයේ මෙතෙක් වාර්තා වී අනති බවත් ගුණවර්ධන මහතා මෙහිදී සඳහන් කර ඇත .

කෙසේ වෙතත් මේ පිළිබඳව ලොව පුරා තවදුරටත් පර්යේෂණ සිදුකෙරෙන බවද ඒ මහතා සඳහන් කර ඇත .

මේ පිලිබඳ ලෝක සෞඛ්‍ය සංවිධානයේ මතය වී ඇත්තේද මෙලෙස සතුන් හරහා මිනිසුන්ට කොරෝනා වෛරසය සම්ප්‍රේෂණය විය හැකි බවට තහවුරු කල හැකි වාර්තා කිසිවක්   මෙතෙක් ලැබී නොමැති බවයි .

 

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්