නවතම පුවත්

නිවෙස් ප්‍රතිකාරයට සහයවීමට වෛද්‍ය සිසුන් 400 ක් අනියුක්ත කෙරේ

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

නිවෙස් ප්‍රතිකාර ලබන කොරෝනා රෝගීන්ට සහය වීම සඳහා  පුහුණුවලත්, වෛද්‍ය සිසුන් 400 දෙනෙක්  අනියුක්ත කිරීමට
සෞඛ්‍යය අමාත්‍යාංශය පියවර ගෙන ඇත .

ඒ අනුව  අවසන් වසරේ විභාගය සමත් වෛද්‍ය සිසුන් මෙසේ අනුයුක්ත කර ඇති අතර ඔවුන් මේ වන විටත්, හඳුනා ගත් ප්‍රදේශවල නිවෙස් ප්‍රතිකාර ක්‍රමය සඳහා යොමු කර ඇත

මේ වන විට 4000 කට අධික පිරිසක් කොරෝනා ආසාදිතව නිවෙස්ගතව වෛද්‍ය අධීක්ෂණය යටතේ සිටින අතර ඔවුන්ගෙන් රෝහල් ගතවන ප්‍රතිශතය සියයට 5ක් දක්වා අඩු වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි

කොරෝනා සම්බන්ධ කිසියම් රෝග ලක්ෂණයක් හෝ ශරීරයට අධික වෙහෙසක් ඇත්නම්, කොරෝනා පරීක්ෂණයට යොමු වීම වැදගත් බව සෞඛ්‍ය අංශ සඳහන් කළේය.

එසේ නොමැති නම් 1999 සහ 011 7 966 366 යන දුරකතන ඇමතුම් අංක මගින් වෛද්‍ය උපදෙස් වෙත යොමුවිය හැකිය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්