උමංග බණ්ඩාර
නිසකවම ඉදිරි ජනාධිපතිවරණයට තමන් ඉදිරිපත් වීමට සැලසුම් කර ඇති බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ප්රකාශ කර තිබේ. ඒ අල් ජසීරා පුවත් සේවය සමග සාකච්ඡාවකට එක්වෙමින්ඔ.
තමන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට කලක සිට සැලසුම් කළ එකක් බවත්, අමෙරිකානු පුරවැසිභාවය ඉවත් කර ගත්තේ ද ඒ අනුව බවත් ඔහු වැඩිදුරටත් පවසා තිබේ.