ඊයේ දිනයේදී අළුත්ගම, කළුවාමෝදර ප්රදේශයේ දී රා ලීටර් 83,000 ක් සමඟ පුද්ගලයෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. බලපත්ර නොමැතිව පවත්වාගෙන ගිය රා ස්කාගාරයක් විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් වැටලූ අවස්ථාවේදී ඔහු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙයි.