නවතම පුවත්

නීති රකින්නෝ – රටක් රකින්නෝ

අසංක

අසංක

කොරෝනා වසංගතය රට වෙළාගෙන ඇති මොහොතක අත්‍යාවශ්‍ය රාජකාරියේ නොනැවතී නියැලෙන මොවුන් පුටුවක් හෝ දුරින් සිටිමින මුව ආවරණ පැළඳ සිටින මේ ඡායාරූප පෙළ, කිලිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානයේ සේවයේ නිරත භට පිරිස් “ඩ්‍රෝන සහ ඩ්‍රෝන ආරක්ෂාව” පිළිබඳව දැනුවත් කිරීමේ වැඩමුළුවකි.

කොවිඩ්-19 හෙවත් නව කොරෝනා වසංගතය ශ්‍රී ලංකාව ද ගොදු කර ඇති මොහොතක මෙම වැඩමුළුවට සහභාගී වූ සියලු දෙනා රටේ වත්මන් රීතීන්ට අනුව හැකිතාක් දුරින් සිටිමින් මුව ආවරණ පැළැඳ ඒ සඳහා සහභාගී සිටින අයුරු ඡායාරූප මගින් දිස්වේ.

ගුවන් හමුදා මූලස්ථානයේ ගුවන් මෙහෙයුම් අධ්‍යක්ෂ මණ්ඩලයේ ‘නියමුවන් රහිත ගුවන් යානා මෙහෙයුම්’ පිළිබඳ මාණ්ඩලික නිලධාරී, වින්ග් කමාන්ඩර් ආර්එම්ටී රාජපක්ෂ විසින් මෙහෙයවන ලද එම දේශනයට කිලිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානයේ සේවයේ නිරත නිලධාරීන් සහ සෙසු නිලයින් 163 දෙනෙකුගෙන් සමන්විත පිරිසක් සහභාගී
වී තිබුණි.

ශ්‍රී ලංකාවේ ත්‍රිවිධ හමුදාව අවියෙන් ද විනයෙන් ද නීතිය ද රීතිය ද සුරකින මානුෂීය හමුදාවක් බවට පසක් වන මෙය තවත් එක් පැතිකඩකි.

image-14
මාලිමා කැබිනෙට්ටුව සූදානම් !
image-1
ඡන්දෙන් පැරදුන අය ජාතික ලැයිස්තුවට එපා... පාක්ෂිකයෝ රනිල්ට දෙහි කපයි.
kaka
හොරු අල්ලන බව කියන, රන්ජන් රාමනායක "පට්ට හොරෙක්"
IIHS-4
IIHS ආයතනය විශිෂ්ටත්වය හා මානව සම්පත් නව්‍යකරණය උදෙසා කැප වූ මෙරට හොඳම සේවායෝජකයන් අතරට.
whatsapp
WhatsApp ඇතුළු සමාජ මාධ්‍ය ජාල හරහා ලැබෙන ව්‍යාජ පණිවුඩවලින් ප්‍රවේශම් වන ලෙස Sri Lanka CERT මහජනතාවගෙන් ඉල්ලා සිටී
image-16
මේ ඔක්කොටම මුල දූෂණයද? 
image-15
ආරුගම්බේ අනතුරු ඇඟවීම ගැන අමෙරිකානු තානාපතිනියගෙන් ප්‍රකාශයක් !
image-14
වාරිමාර්ග අමාත්‍යාංශයේ වැව්ගම් පුබුදුව ව්‍යාපෘතියට ජනාධිපතිගේ ප්‍රසාදය
image-12
ආරුගම්බේට ප්‍රහාරයක් ! ඇමෙරිකාව අනතුරු අඟවයි .
image-11
නව රජයේ ණයත් ඉහළට!