නවතම පුවත්

නෙළුගල පුරාවස්තු රකින්න ගෙනා බඩු සොරාගෙන

අසංක

අසංක

මාදුරුඔය රක්ෂිතයේ නෙළුගල පුරාවිද්‍යා ස්ථානයේ ඇති නටඹුන් අව් වැසිවලින් ආරක්ෂාකර ගනිමන් ඉදිරි කැණීම් කටයුතු කිරීම සඳහා අවශ්‍ය ආවරණ ඉදිකිරීමට රැගෙනවිත් තිබුණු රුපියල් ලක්ෂ 19කට අධික වටිනාකමක් ඇති ජී.අයි. බට සහ රැලි තහඩු තොගයක් සොරාගෙන ගොස් ඇතැයි මධ්‍යම සංස්කෘතික අරමුදල සඳහන් කරයි.නෙළුගල පුරාවිද්‍යා ස්ථානයේ නටඹුන් ආරක්ෂා කිරීමේ වැඩබිමේ තිබී මෙසේ සොරාගෙන ගොස් ඇත්තේ ජී.අයි. බට 165ක් සහ රැලි තහඩු 135කි. මෙම සොරකම ගැන පොලීසියට පැමිණිලිකළ මධ්‍යම සංස්කෘතික අරමුදලේ මෙහි ව්‍යාපෘති කළමනාකරු පවසා ඇත්තේ පසුගිය ජනවාරි 26 වෙනිදාත් මාර්තු 15 වෙනිදාත් අතර කාලය තුළ මෙම සොරකම සිදුව ඇති බවය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්