නවතම පුවත්

නොබිඳෙන ආත්මවිශ්වාසයෙන් යුත් නිරෝගී සුබ නව වසරක් අගමැති පතයි

අසංක

අසංක

2021ට පිවිසි ශ්‍රී ලංකාවාසී ලෝකවාසී සෑම දෙනාටම ශක්තිය, අධිෂ්ඨානය, බලාපොරොත්තුව සහ යහපත් සෞඛ්‍යයක් ප්‍රාර්ථනා කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා නව වසරට සුබ පැතුම් එක්කරමින් ප්‍රාර්ථනා කරයි.

ඉතා දුෂ්කර වසරක් තුළ සිය රාජකාරි ඉටු කිරීමේදී නොසැලී සිටි සියලුම ඉදිරි පෙරගමන්කරුවන් වෙත තමා විශේෂයෙන් ස්තූතිවන්ත වන බව අග්‍රාමාත්‍යවරයා අවධාරණය කර සිටී.

2021 දී ජනතාවට නව බලාපොරොත්තුවක් සහ නොබිඳිය හැකි ආත්මවිශ්වාසයත් ගෙන එනු ඇති බව හෙතෙම කියාසිටී.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්