නවතම පුවත්

නෝර්වේහි ප්‍රදේශයක දුනු ඊතල ප්‍රහාරයක් – 5ක් මරුට

අසංක

අසංක

නෝර්වේ රාජ්‍යයේ සිදුවූ දුනු ඊතල ප්‍රහාරයකින් පුද්ගලයන් පස් දෙනෙකු මියගොස් තවත් දෙදෙනෙකු තුවාල ලබා තිබේ.

දුනු ඊතල ප්‍රහාරය එල්ල කළ බවට සැකපිට ඩෙන්මාර්ක් ජාතික තිස්හත් හැවිරිදි පුද්ගලයකු අත්අඩංගුවට ගෙන ඇතැයි එරට වාර්තා සඳහන් කරයි.

එරට අගනුවර වන ඔස්ලෝ හි නිරිතදිග කොන්ග්ස්බර්ග් ප්‍රදේශයේ දී මෙම ප්‍රහාරය සිදු වී තිබුණි.

පොලීසිය සැක කරන්නේ මෙම පුද්ගලයා විසින් පමණක් අදාල ප්‍රහාරය එල්ල කර ඇති බවයි.

දුනු ඊතල ප්‍රහාරයෙන් තුවාල ලැබූවන් අතර සේවයෙන් බැහැරව සිටි පොලිස් නිලධාරියෙකු ද වෙයි.

සාක්ෂි ලබා ගැනීම සහ විමර්ශනය ක්‍රියාත්මක වන තෙක් එම ප්‍රදේශයේ ජනතාවට නිවසටම වී සිටින ලෙස එරට පොලිසිය නියෝග කර තිබේ.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්