පන්නලින් ක්ලේමෝ බෝම්බ 03 ක් බිම් බෝම්බයක් මතුවෙයි

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

අද (28) පස්වරුවේ පන්නල පොලිස් වසමේ පරගම්මල රක්ෂිතයේ කිරිමැටියා මූකලාන ගසක් යට තිබී පැති බෝම්බ  03 ක් (ක්ලේමෝ ) සහ කුඩා පීඩන බෝම්බයක් පන්නල පොලිස් ස්ථානයේ නිළධාරීන් විසින් සොයාගෙන ඇත.

පන්නල පොලිසීය වැඩි දුර පරික්ෂණ පවත්වයි.