නවතම පුවත්

බංග්ලාදේශයේ දුප්පත්කම 50%කින් පහළට

අසංක

අසංක

බංග්ලාදේශය ගතවූ වසර 10 තුළ දිළිදුකමේ අනුපාතය 50%කින් පහත හෙළූ බව එරට විදේශ අමාත්‍ය අබ්දුල් මෝමන් පවසයි.

‘බංග්ලාදේශය යනු ලොව වැඩියෙන්ම දරිද්‍රතා අනුපාතය පහත දැමූ රටවල් දෙකින් එකක්’ බව හෙතෙම අවධාරණය කර තිබේ.

බංග්ලාදේශය තම ජාතියේ පියා ලෙස සළකන බංගබන්දු ෂෙයික් මුජිබර් රහ්මන්ගේ අනුස්මරණය සහ 44 වැනි ජාතික ශෝක දින සැමරුමේදී හෙතෙම මේ බව හෙළිකළේය.

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි