නවතම පුවත්

පරාජ රැල්ලට තිතක් තැබූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ජනපති-අගමැති සුබපතයි

අසංක

අසංක

දකුණු අප්‍රිකාව පරාජයට පත්කරමින් ලැබූ විශිෂ්ට ටෙස්ට් ජයග්‍රහණය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සහ අගමැතිවරයා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම වෙත සිය සුභාශිංසන පළකර තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ එම තරගයේ වීරයා සම්මානය දිනාගත් කුසල් ජනිත් පෙරේරාගේ දක්ෂතා අගයමින් ජනාධිපතිවරයා සහ අගමැතිවරයා සිය නිල ට්විටර් ගිණුම් හරහා සුබ පැතුම් එක්කර තිබුණි.

ශ්‍රී ලංකා කණ්ඩායම දිගින් දිගටම ලැබූ පරාජයන්ට තිත තබමින් ලැබූ ජයග්‍රහණය සම්බන්ධයෙන් මුළුමහත් ශ්‍රී ලංකාවම සතුටට පත්වන බව ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත.

නවකයන්ගෙන් සැදුම්ලත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම එලෙස ලැබූ ජයග්‍රහණය පිළිබඳ සතුටට පත්වන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පවසා තිබේ.


ඉෂාර රත්නකාර

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්