නවතම පුවත්

පරාද වූ වැය ශීර්ෂවලට පරිපූරක ඇස්තමේන්තුවක් අද කැබිනෙට්ටුවට

අසංක

අසංක

පැතුම් වික්‍රමරත්න

වැය ශීර්ෂ පරාජයට පත් වූ අමාත්‍යංශ සඳහා පරිපූරක ඇස්තමේන්තුවක් අද (02) පැවැත්වෙන කැබිනට් රැස්වීමට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

ලබන 05 වැනිදා පාර්ලිමේන්තුව වාර අවසාන වන බැවින් ඊට පෙර අදාළ අමාත්‍යංශවල වැය ශීර්ෂ සම්මත කර ගැනීම ආණ්ඩුවේ අපේක්ෂාව වී ඇත.

අද (02) රැස්වන කැබිනට් රැස්වීමට ඉදිරිපත් කෙරෙන පරිපූරක ඇස්තමේන්තුව පසුව පක්ෂ නායක රැස්වීමට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත . එම පක්ෂ නායක රැස්වීම ද අද (02) පස්වරුවේ පැවැත්වීමට නියමිතව ඇත..

වජිර අබේවර්ධන අමාත්‍යවරයාගේ අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පාඨලී චම්පික රණවක අමාත්‍යවරයාගේ මහනගර හා බස්නාහිර සංවර්ධන යන අමාත්‍යංශවල වැය ශීර්ෂ ඉකුත්දා පාර්ලිමේන්තුවේදී පරාජයට පත් විය .

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්