නවතම පුවත්

ඉදිරි වසර පහටම, බදු වැඩි කිරීමක් නැහැ – ජනාධිපති ලේකම්

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ඉදිරි වසර 5 ක කාලය තුළ දී පවතින බදු ක්‍රමය ස්ථාවරව පවත්වා ගෙන යන බවත්, වඩා කාර්යක්ෂම, විනිවිදභාවයෙන් යුතු, මිත්‍රශීලී බදු තන්ත්‍රයක් වර්තමානයේ දී ලබා දී ඇති බවත්, ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර මහතා සඳහන් කර සිටී .

. අද (23) දින කොළඹ දී පැවති ආර්ථික සම්මන්ත්‍රණයක් අමතමින් ඔහු මේ බව කියා සිටියේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර මහතා,

“අපි හඳුන්වා දුන් බදු ක්‍රමය වෙනස් නොකරන බවට අපි සහතික වෙනවා. ඉදිරි වසර 5 සඳහා වැට් බද්ද සියයට 8 යි. ආදායම් බද්ද, ගැසට් කර ඇති අනුපාතයයි. වෙනත් කිසිදු බද්දක් ගෙන එන්නේ නැහැ. අපට, වඩා කාර්යක්ෂම, විනිවිදභාවයෙන් යුතු, අනුකූල, මිත්‍රශීලී බදු තන්ත්‍රයක් අවශ්‍ය වන අතර එය අප ලබා දී තිබෙනවා. බදු ආදායම ඉහළ නංවා ගැනීමට නම් පිරිවැටුම්, පරිමාව ඉහළ නංවා ගත යුතුයි. දළ දේශීය නිෂ්පාදිතය වර්ධනය කර ගත යුතුයි. බදු ආදායම වැඩි කර ගැනීමට නම් කළ යුත්තේ එයයි. “

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්