නවතම පුවත්

පසුගිය රජයේ දේශපාලන පලිගැනීමට ලක්වූ රජයේ නිළධාරීන් ගැන සොයන්න ජනාධිපති කොමිසමක්

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

පසුගිය රජය සමයේ දේශපාලනමය වශයෙන් පලිගැනීමට ලක්වූ රජයේ නිලධාරීන් සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා ත්‍රිපුද්ගල ජනාධිපති කොමිසන් සභාවක් පත් කර ඇත. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගේ නියෝගය මත මෙම කොමිෂන් සභාව පත්කර ඇති බවද වාර්තාවේ, ඒ අනුව විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න, විශ්‍රාමික අභියාචනාධිකරණ විනිසුරු දයා චන්ද්‍රසිරි ජයතිලක සහ විශ්‍රාමික පොලිස්පති චන්ද්‍රා ප්‍රනාන්දු ගෙන් සමන්විත මෙම ත්‍රිපුද්ගල කොමිසන් සභාව අති විශේෂ ගැසට් නිවේදනයක් මගින් නම් කරනු ලැබ ඇත.

මෙම කොමිසමේ විමර්ශන වාර්තාවන් මාස 06ක් ඇතුලත ලබා දෙන ලෙසට ජනාධිපතිවරයා විසින් මෙම කොමිසන් සභාවට දැනුම් දී ඇත.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්