පසුගිය වසර තුළ පමණක් මෙරට තුළ රුධිරය දන් දීමට ඉදිරිපත් වූ රුධිර දායකයන් ගණන 4,50,000 ඉක්මවන බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්‍යංශය පවසයි.
ශ්‍රී ලංකාව ලොව පුරා සියලු රටවල් අතරින් රුධිර පාරවිලයනය සඳහා අවශ්‍ය රුධිරය, මුදල් ගෙවීමකින් තොරව ස්වෙච්ඡාවෙන්ම ලබා දෙන පරිත්‍යාගශීලීන් සිටින රටවල් අතළොස්සෙන් එකකි.
ලෝක රුධිර දායක දිනය අදට යෙදී තිබේ.