නවතම පුවත්

විදෙස්ගත සියලු ලාංකිකයන් 1 වැනිදාට පෙර ලංකාවට

අසංක

අසංක

යළි මෙරටට පැමිණිමේ අපේක්ෂාවෙන් සිටින සියලූ විදේශ ගත ශ්‍රී ලාංකිකයින් එළඹෙන අගෝස්තු 01 වෙනිදාට පෙර මෙරටට ගෙන්වා ගැනීමට රජය සැලසුම් කර ඇත.

එම විදෙස් ගත ශ්‍රී ලාංකිකයින් සියලුදෙනා එලෙස මෙරටට ගෙන්වා ගැනීම අවසන් වන තුරු කටුනායක ගුවන් තොටුපල සංචාරකයින්ට විවෘත නොකිරීම කෙරෙහිද රජය අවධානය යොමුව ඇත.

කෙසේ වෙතත් එළඹෙන අගෝස්තු 01 දිනට පෙර ගුවන්තොටුපල සංචාරකයින්ට විවෘත කිරීමද සිදුකල හැකිවනු ඇතැයි රජය විශ්වාසය පළකර සිටී .

සංචාරකයන් සඳහා ගුවන්තොටුපල විවෘත කිරීමෙන් පසු මෙරට කණ්ඩායම් ලෙස සංචාරකයන් ගෙන්වීමට අවධානය යොමුකර ඇති බවත් ,එලෙස පැමිණෙන සියලූම සංචාරකයන් අනිවාර්යෙන්ම පී.සී.ආර් පරීක්ෂාවකට ලක්විය යුතු බවත් ආමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා මාධ්‍ය වෙත අද පැවසීය

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්