නවතම පුවත්

පළමුවරට අමෙරිකානුවෙක් කොරෝනා නිසා මරුට

අසංක

අසංක

ප්‍රථම වරට අමෙරිකාවේ කොරෝනා වෛරසය ආසාදිතයකු ජීවිතක්ෂයට පත්වි ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර සිටී.

වොෂින්ටන් ප්‍රාන්තයේ වයස අවුරුදු 50 ගණනක පුද්ගලයකු මෙලෙස මියගොස් ඇති බව දැනගන්නට ඇත.

මේ වනවිට අමෙරිකාවෙන් වාර්තා වන ආසාදිතයන් සංඛ්‍යාව 62 කි.

මේ අතර අයර්ලන්තය, ඉක්වදෝරය සහ කටාර් රාජ්‍යයෙන් මුල්වරට කොරෝනා ආසාදිතයන් පිළිබඳ අද වාර්තා විය.

වෛරසයේ ව්‍යාප්තිය සහ බලපෑම හමුවේ ඒ සම්බන්ධයෙන් පැන වූ අනතුරු ඇඟවීම අධිඅවධානම් තත්ත්වයක් දක්වා ඉහළ නැංවීමට ද ලෝක සෞඛ්‍ය සංවිධානය පියවර ගෙන තිබේ.

මේ වනවිට ලොවපුරා රටවල් 57 කින් කොරෝනා වෛරසය ආසාදිතයන් 85,000 කට වැඩි පිරිසක් පිළිබඳ වාර්තා වී ඇති අතර වෛරසයෙන් මියගිය සංඛ්‍යාව 3000 කට ආසන්නයි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්