නවතම පුවත්

පළමු ජය දකුණු අප්‍රිකාවට

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා සත්කාරක දකුණු අප්‍රිකා කණ්ඩායම අතර පැවැති පළමු එක්දින තරගයෙන් කඩුලු 8ක පහසු ජයක්  වාර්තා කිරීමට දකුණු අප්‍රිකා කණ්ඩායම සමත්විය.

ජොහැන්නස්බර්ග් හි ඊයේ (03දා) පැවැති තරගයේ කාසියේ වාසිය දිනාගත් දකුණු අප්‍රිකා කණ්ඩායමේ ඇරයුමෙන් ශ්‍රී ලංකා කණ්ඩායම මුලින්ම පන්දුවට පහරදෙමින් පන්දුව 47කදී සියලු දෙනා දැවී ලකුණු 231ක් රැස්කළේය.

පිළිතරු ඉනිම ක්‍රීඩා කළ දකුණු අප්‍රිකාවපන්දුවාර 38.5කදී කඩුලු දෙකක් දැවී ඉලක්කය පසුකර යෑමට සමත්වූයේය. නායක ඩුප්ලෙසි නොදැවී ලකුනු 112ක් වාර්තා කළේය

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්